Member Login

Sign Up Login Tell SASA

Login

News

10th05/22

පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් මෙතෙක් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගPublished By: SASA Web Team

පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් මෙතෙක් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග

2022.05.09 දින අරලිය ගහ මන්දිරයට ඒකරාශී වූ පිරිසක් ඒ ඉදිරිපිට හා ගාලු මුවදොර සාමකාමී විරෝධතා දක්වමින් සිටි මහජනතාව ඉලක්ක කොට ගෙන දියත් කරන ලද ප්‍රහාරය ශ්‍රී ලංකා පරිපාලන සංගමය විසින්  දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින ලද අතර මෙම ප්‍රචණ්ඩත්වයට අනුබල දැක්වීම පිළිබඳව රජය වෙත දැඩි අප්‍රසාදය පළ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සමස්ත සාමාජිකත්වය 2022.05.10 දින සිට නැවත දැනුම් දෙන තුරු සියලු රාජකාරිවලින් ඉවත් වීමටත්  මෙම ක්‍රියාකලාපයේ සාධනීය වෙනසක් සිදුවන තුරු, දැනට පත් කොට ඇති දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මින් ඉදිරියට පිළිනොගැනීමටත්, මින් ඉදිරියට දේශපාලඥයින් සහභාගී වන කිසිදු රැස්වීමකට සහභාගී වීමෙන් වැලකීමටත් තීරණය කරන ලදී.  

මීට අමතරව, 2022.05.10 දිනය තුළ දී ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් පහත සඳහන් ක්‍රියාමාර්ග ගනු ලැබීය.

1) කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවා ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් ගරු කථානායකවරයා හමුවී ඔහු වෙත ලිපියක් බාර දීම.

[ගරු කථානායකවරයා වෙත ලබා දෙන ලද ලිපිය]

2) ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ආශ්‍රිතව සාමකාමී අරගලයේ යෙදී සිටි පිරිස් වලට ප්‍රහාර එල්ල කළ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හා මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම.

[අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල]

[ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය - 2022.05.10]

3) සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරයේ දී සිදුව ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම.

[මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල]

තව ද, පවතින අස්ථාවර තත්ත්වය කඩිනමින් නිමා කර ජනජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීම හා අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අනෙකුත් සියලු වෘත්තිය සංගම් සමග සාමුහිකව ක්‍රියා කිරීමට ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කටයුතු කරමින් සිටී.


   Please login! You can post a comment afterwards.

20th03/24

General Committee Meeting 2024Published By: SASA Web Team

20th06/23

SASA 40th AGM - 2023 : DocumentsPublished By: SASA Web Team

05th06/23

40th - Annual General Meeting 2023Published By: SASA Web Team

21st11/22

CONCEPT PAPER ON STRENGTHENING A STABLE EXECUTIVE AND UNIFORM NATIONAL POLICY FRAMEWORKPublished By: SASA Web Team

14th11/22

SASA AGM 2022 - DocumentsPublished By: SASA Web Team

20th10/22

39th - Annual General MeetingPublished By: SASA Web Team

11th10/22

සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම සහ දේශපාලන සහ සිවිල් සංවිධාන සමඟ පැවති සාකච්ඡාPublished By: SASA Web Team

24th07/22

Congratulations to Mr. Anura Dissanayaka, the new Secretary to the Prime MinisterPublished By: SASA Web Team

24th07/22

Congratulations to Mr. Saman Ekanayake, the new Secretary to the PresidentPublished By: SASA Web Team

14th07/22

මාධ්‍ය නිවේදනය - 2022.07.14Published By: SASA Web Team

10th07/22

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජගේ කථානායකතුමා වෙත යවන ලද ලිපිය.Published By: SASA Web Team

09th07/22

මාධ්‍ය නිවේදනය - 2022.07.08Published By: SASA Web Team

08th07/22

මාධ්‍ය නිවේදනය - 2022.07.08Published By: SASA Web Team

10th05/22

පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් මෙතෙක් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගPublished By: SASA Web Team

20th04/22

මාධ්‍ය නිවේදනය - 2022.04.19Published By: SASA Web Team

20th04/22

ආර්ථික හා සමාජයීය පුනර්ජීවනය සඳහා ඉදිරිපත් කරනු ලබන කඩිනම් යෝජනාවලිය Published By: SASA Web Team

13th03/22

Strategic Public Policy ForumPublished By: SASA Web Team

08th03/22

Abhiman 2022Published By: SASA Web Team

01st03/22

SASA Newsletter 2022 - JanuaryPublished By: SASA Web Team

01st03/22

SASA Rathnapura Branch AssociationPublished By: SASA Web Team

01st03/22

SASA Kaluthara Branch Association Published By: SASA Web Team

02nd12/21

රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධ යෝජනාවලිය Published By: SASA Web Team

29th11/21

SASA Branch Association: Ministry of HealthPublished By: SASA Web Team

29th11/21

Snaps of the Year: Photograph Contest Published By: SASA Web Team

26th11/21

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නව විධායක කමිටුව ජනාධිපති ලේකම්තුමා හමු වේ. Published By: SASA Web Team

21st11/21

A Walk Through the Budget: Online Panel Discussion Published By: SASA Web Team

21st11/21

SASA: Past, Present & Future Published By: SASA Web Team

21st11/21

තාක්ෂණය හා මුසු වන අපේ ගොවිතැන: කාබනික පොහොර හා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය Published By: SASA Web Team

21st11/21

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධව අදහස් හා යෝජනා ලබා ගැනීම Published By: SASA Web Team

21st11/21

38th Annual General Meeting Published By: SASA Web Team

18th08/20

Application for SASA Membership LetterPublished By: SASA Web Team

19th08/19

IMSL MembershipPublished By: SASA Web Team

Best Web 2020 Award - Best None Profit Website